Thursday, June 29, 2017

නුඹේ සෙනෙහස මගෙම වුනු කල

ඔබේ උනුහුම
ලැබුනු දිනයක
සිනාසෙමි මම
නිමක් නොමැතිව

නුබේ ලය මත
නිදන දවසට
මගේ
සෙනෙහස
දැනෙයි නුඹහට

සින්දු දෙතොලත
තබන නලලත
වසා නෙතු යුග
කියන් මගෙ බව..

නුඹේ සෙනෙහස මගෙම
වුනු කල නුඹේ ලග මම මටම අහිමිය......

~V~