දැවී ගිය නෂ්ඨාවශේෂය...
ඔබේ උනුහුම ලැබුනු දිනයක සිනාසෙමි මම නිමක් නොමැතිව
නුබේ ලය මත නිදන දවසට මගේ සෙනෙහස දැනෙයි නුඹහට
සින්දු දෙතොලත තබන නලලත වසා නෙතු යුග කියන් මගෙ බව..
නුඹේ සෙනෙහස මගෙම වුනු කල නුඹේ ලග මම මටම අහිමිය......
~V~
තාම නෑ!
අපි දෙන්නත් කවියක් ලියමුද 😃😃
උඹල ෙදන්න චැට් කරන්ෙනත් ෙම්ෙකද දැං
තාම නෑ!
ReplyDeleteඅපි දෙන්නත් කවියක් ලියමුද 😃😃
Deleteඋඹල ෙදන්න චැට් කරන්ෙනත් ෙම්ෙකද දැං
ReplyDelete