මගේ වියපත් හිත තලන ශෝකය
මෙනෙහි කර ගනිමි ඇගේ රූපය
මතක් වන්නේ තරුණ කල මට
මම පිසි කදුලු ඇස් වට
එය මතක් වී තෙත් වී මගේ සියොලඟ
සිටියා නම් ඇ අනේ දැන් මා ලග
ආදරය නොමියේලා ඇත්ද මේකල
කියන්නට පිලිතුරු නැති බව දනිමි මා
කියයි මේ කිසිවකට පිලිතුරු දන්නේ නැත තමා
මුමුනාවි ඇ
මේ සියල්ලටම පිලිතුරු කාලය
තවත් ඉඩ දි
බලන් ඉමු අපි
වෙනස් වන ලෝකය
කාලය තමයි මේ ඔක්කොටම මුල
කිවේමි අෑ සිටි කල මුලුව
ඈ නොඇසුවා මා කිව් කිසි දෙයක්
අසයි මා
කාලය කර ඇද්ද අපිට හොද දෙයක්
අෑට ආදරය මුත්
මම දැන් වියපත්ව අසරනය
පතන්නේමි මම
දැන් අෑ සමඟ කිරිමට සසර තරණය.
ආලකමන්දාව
නිර්මාල්
වයසට යනකොට ඔහොම තමා. ඔමාත් ලියනවා වයසක අය ගැන ඕසෙට.
ReplyDeleteවයසට ගියත් හවසට ගෙදර..
Deleteඔමාට ඒච්චර වයසද දැන්
Deleteදිගටම පත පත ඉන්නේ නැතුව මොනවා හරි කරපන්...
ReplyDelete++++++++++++++++
Deleteමොනවගේ ඒවද කරන්න හොද?
Deleteලස්සනයි
ReplyDeleteලස්සනයි බං...
ReplyDeleteම් ම් ම් රහයි
ReplyDeleteහුදකලා වූ.... පෙම්වතානනේ...
ReplyDeleteඔබ ඔතනමද.... මම මෙතැනමද...
කියන්නද දිනෙක ඇය....
ගෙන්වා ගත නොහැකි දුරකටම...
කාලය ගෙවීගොස් ඇතිකලෙකද...
හුදකලා වූ.... පෙම්වතානනේ...
ReplyDeleteඔබ ඔතනමද.... මම මෙතැනමද...
කියන්නද දිනෙක ඇය....
ගෙන්වා ගත නොහැකි දුරකටම...
කාලය ගෙවීගොස් ඇතිකලෙකද...