මගේ වියපත් හිත තලන ශෝකය
මෙනෙහි කර ගනිමි ඇගේ රූපය
මතක් වන්නේ තරුණ කල මට
මම පිසි කදුලු ඇස් වට
එය මතක් වී තෙත් වී මගේ සියොලඟ
සිටියා නම් ඇ අනේ දැන් මා ලග
ආදරය නොමියේලා ඇත්ද මේකල
කියන්නට පිලිතුරු නැති බව දනිමි මා
කියයි මේ කිසිවකට පිලිතුරු දන්නේ නැත තමා
මුමුනාවි ඇ
මේ සියල්ලටම පිලිතුරු කාලය
තවත් ඉඩ දි
බලන් ඉමු අපි
වෙනස් වන ලෝකය
කාලය තමයි මේ ඔක්කොටම මුල
කිවේමි අෑ සිටි කල මුලුව
ඈ නොඇසුවා මා කිව් කිසි දෙයක්
අසයි මා
කාලය කර ඇද්ද අපිට හොද දෙයක්
අෑට ආදරය මුත්
මම දැන් වියපත්ව අසරනය
පතන්නේමි මම
දැන් අෑ සමඟ කිරිමට සසර තරණය.
ආලකමන්දාව
නිර්මාල්