දැවී ගිය නෂ්ඨාවශේෂය...
ඔබේ උනුහුම ලැබුනු දිනයක සිනාසෙමි මම නිමක් නොමැතිව
නුබේ ලය මත නිදන දවසට මගේ සෙනෙහස දැනෙයි නුඹහට
සින්දු දෙතොලත තබන නලලත වසා නෙතු යුග කියන් මගෙ බව..
නුඹේ සෙනෙහස මගෙම වුනු කල නුඹේ ලග මම මටම අහිමිය......
~V~