Monday, March 16, 2015

අකුණ සහ......


අඳුර විනිවිදින
එලිය විහිදුවන
නිසල නිහඬ බව
දුරකට පන්නන
සීතල අතරින්
හදවත සසලන
සුළං මැද සිනාසෙන
හැඩකාර මේඝ හඬ,
වගෙයි මගෙ හිතම
මැද ඉදන් දඟ කරන
උහුලන් ඉන්නටම බැරි තරම්
බරක් දෙන
හිත පුරා උඩු දුවන

.
.
.
.
.
.
ආදරය....

5 comments:

  1. පට්ට පට්ට...... දිගටම ලියමු...

    ReplyDelete
  2. මංගල කොමෙන්ටුවට තැන්කූ වේවා..

    ReplyDelete
    Replies
    1. බ්ලෝග් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  3. පට්ට...දිගටම ලියමු...ජය
    මගේ එකේ ඇති සින්ඩි වල ලින්ක්.. ඒවට ගිහින් රෙජිස්ටර් වෙයන්...එල

    ReplyDelete