Wednesday, March 18, 2015

ආලෝකය නුබටත් ස්තූතී.......!!!





දෑස......,
මුලු ලොවම නුබ දිස් කරන යස
අඳුරු කඩතුරාවෙහි හස
තනිව නුබ දක්වනු කෙලෙස,
එලිය ආලෝකය නුබ
තුලින් ගෙන මසැසට
එය අපට මනහර
මෙන්ම දොම්නස් දසුන් ගෙනහැර
පාන නුබ හරි කෙරුමෙක්ම
තමයි මටනම් හැගීයන
එහෙත් පියකරු ආලෝකය
දුරස් වීනම් නුබෙන් ඈතට
නුබ පාන ඒ හැඩකාර
දසුන් අපිනම් කෙලෙස දකිමුද
නුබට ඒ නිති ලැබෙන සෙනෙහස
තනිව නොම නුබ ලබාගෙන
නුබට නොමසුරු සහය ලැබදෙන
පබ හටද නිති
ලබාදෙනු මැන

8 comments:

  1. අඩො රූපෙ හැම එකකටම පට්ට පට්ට කියන්න එපා බ්න්, එල අලුත් එකක් ද? තව ලියපන්,මේ කවියේ මතු කරන අදහස පැහදිලි නෑ.

    ReplyDelete
    Replies
    1. පබ කියන්නේ ආලෝකයට. අපිට දෙයක් දකින්නනම් ඇස් වගේම ආලෝකයත් ඕනේ කියල මතුපිට තේරුමක් දෙනවා. ඒත් ඒකේ තවත් ගැඹුරු තේරුමක් තියනවා...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලියාගන ලියාගන ලියාගන යමං

    ReplyDelete
  4. දිගටම ලියමු.. සුබ පැතුම්..

    ReplyDelete